දුකයි, දුකයි, දුකයි

 ආතල් එකට හිනා උනාට
 ලයික් බටන් එක ප්‍රෙස් කරාට
ලයික්  කරලා කමෙන්ට්  කරාට,
තමන්ට වෙච්ච දාට
 දුක තමන්ට වෙච්ච දාටදාට,
අඩන්න කදුළු මදි වූ දාට,
දුකයි, දුකයි,  දුකයි...

Comments

Popular posts from this blog

Cubicle Buddies: In Honour of True Friends Who Stand with You

Garasarapa: an attempt to bridge East and West

Handagama' s Asandhimitta: A Paradox within a Paradox