Posts

දුකයි, දුකයි, දුකයි

 ආතල් එකට හිනා උනාට  ලයික් බටන් එක ප්‍රෙස් කරාට ලයික්  කරලා කමෙන්ට්  කරාට, තමන්ට වෙච්ච දාට  දුක තමන්ට වෙච්ච දාටදාට, අඩන්න කදුළු මදි වූ දාට, දුකයි, දුකයි,  දුකයි...

Time

Time   is  awful, When  you  don’t  have  it,  It  flies. When  you  have  it, It  lingers. Makes  me  dizzy, Time! Oh  my friend, Thou  are  a  cruel  friend.

Boys should not cry

Boys  should  not  cry, Boys  cannot  cry, Boys  mustn’t  cry, Ah,  I  always  thought, I  shouldn’t,  can’t  and  mustn’t  cry, And  when  I  wanted  to  cry, I  didn’t  cry,  One  last  time, I  couldn’t  hold  it  up. Then  I  cried, cried  like  a  fool,  cried  like  something, But  had  to  do  in  secret, Because,   You  know  “I  cannot  let  people  around  me  down” But  oh  my! After  I  cried, I  felt  okay,  okay  now!  And  I  felt  nothing  about  girliness  or  feminine  in  it. Oh  you  fools Cry  loud, Cry  really  loud, Not  in  corners, But  in  public. ...

Guilt

 Why we suffer? Why we cry?  Is  it  hard  to  be  alone? Is  it  hard  to  face  pain? Oh,  no! We suffer  a  lot, As  we  think  a  lot, Or  shit  this  would  have  been  that, Or  shit  that  could  have  been  this, A message,  a  telephone  call, Sometimes  they   matter.

නිබ්බෙකුගේ විලාපය

නිබ්බෝ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ උපන්දිනයට සංවත්සරයට වට්ස්ඇප් ස්ටේටස් දමති; පාටි දමති; මැක් යති. අම්මා තාත්තා නංගි මල්ලි අක්කා අයියා, උන්ට වට්ස්ඇප් ස්ටේටස් නැත. උන් ඕපපාතික ය. එයාට ‌ඌවා වෙලා හෙම්බි, අපෝ එයාට ෆ්ලූ එයා පව්. ගෙදර එකෙක් නම් අනේ ඌට හෙණගහපූදෙන් ! මතු යම් දවසක සොඳුරු සඳවතී නිබ්බාව හැරගියොත් ඔහුගේ සාපය ඔහු හටම මිස වෙත් ද අන් කා හට ? වට්ස්ඇප් ආලය පෙරළුණු බව අන්තිමට හේ අඩයි අනේ මට උන් විපත කිම් ? අසා මේ මොඩර්න් නිබ්බ අදෝනාව අම්මා ද තාත්තා ද අක්කා ද අයියා ද නංගි ද මල්ලී ද ළඟට ආ කල සැනසුම ට අදෝනාව පෙරළෙයි විලාපයකට.

The Longest Night

Tick tock tick tock Time passes But not for me Every second is an hour, and every minute is a day. I have not asked anything from dewiyo for a long time, BUT I do now, Ane please please please... This would be my last, No more complaints, For a second, Everything stands still, And one thing matters. Reason was not my friend, Logic was not my teacher, Only one thought, One wish, "Everyone has a reason to pray". This will be the longest night of my life, No matter what, Everything has become blurry, for the night is long. Mata yatha niyamputtam ayusa ekaputta manurakke; Evampi sabbabhutesu,  Manasambhava ye aparimanam May this night end soon !

තමන් ගැන...

තමා තමන් වූ දාට, අනුන් නොව තමන් වු දාට, තමාට හැකි දේ, තමන් දන්න දේ, තමන්ගෙ වේගෙන් හරියට කලාම... ලෝකය මල් යායක් නම්, ලෝකය වනයක් නම්, මල්, ගස් එකක් නොව දස දහස් ගණන් හට ගත් විට දැනෙන සුවද... අන් අය කරන කියන දෙයම නොකර, අන් දේ නොසිත, මේ මොහොත ගැන සිතන විට දැනෙන සතුට... ඊස් මීස් නැති, එකා පසු පස එකා දුවන මීයන් ලෙස නොව, මිනිසුන් ලෙස හිතමු. දකිමු. අපි අපම වෙමු.😊😊😊